20 C
Sri Lanka
Friday, October 23, 2020

අස්වැන්න 2018 කෘෂි ප්‍රදර්ශනයට සියල්ල සූදානම්……

හාවස්ට් 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනය ලබන 11 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

එය ලබන 16 දක්වා පැවැත්වීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධාන කරයි.

කෘෂිකර්ම අංශ නවීකරණ පිළිබඳව ගොවි ජනතාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම ප්‍රදර්ණයේ අරමුණ වේ.

ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගත හැකි අතිනවීන තාක්ෂණය සහ අධි තාක්ෂණික උපකරණ භාවිතය, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ක්‍රියාත්මක කිරීම, කෙටි කලකින් අස්වැන්න ලබා ගත හැකි බෝග වර්ග හඳුන්වා දීම පිළිබදව මෙම ප්‍රදර්ශනයේදී අවධානය යොමු කර තිබේ.

එමෙන්ම, දේශිය හා විදේශීය ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දීම, නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් ක්‍රියාත්මක වන නව වගා සංවර්ධන කලාප හඳුන්වා දීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, පුද්ගලික හා රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ වෙළඳපොළ සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳවද මෙම ප්‍රදර්ශනයේ දී ජනතාවට දැන ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here