මෙරට එළවළු ගොවියා සහ ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ යටතේ විශේෂයෙන් එළවළු ප්‍රවාහනයේදී සිදුවන ගැටලු අවම කිරීම සදහා පියවර ගැනීඹට නියමිතය.
ඒ අනුව එළුවළු ප්‍රවාහනය සදහා අවශ්‍ය ලොරි රථ එන්ටර්ප්රයිස්ස් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ ණය සහනාධාර ලබාදීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.
එමෙන්ම එලවළු ගොවියා හට පොහොර සහනාධාරය එලෙසම ලබාදීමට පියවර ගැනෙනු ඇත.