Friday, August 12, 2022

එළවළු බීජ මෙරට ගොවිපල තුළ නිපදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Date:

Share post:

මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට ⁣කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරනුයේ 15%ක ප්‍රමාණයකි.

මෙම ප්‍රමාණය 25%ක් දක්වා 2022 වර්ෂය තුළ වැඩි කර ගැනීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.

එමෙන්ම අතිරේක බෝග බීජ නිෂ්පාදනය 18% සිට 30% දක්වා ද බීජ අල නිෂ්පාදනය 40% සිට 80% දක්වා වැඩි කර ගැනීමට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...