21.7 C
Sri Lanka
Friday, October 30, 2020

කලුතර දිස්ත්‍රික් පාසල් තුරු උයන් වැඩසටහනේ විශේෂ දැනුවත් කිරීමක් හෙට

ජනාධිපති කාර්යාංශයේ තිරසර සහ විශේෂ ව්‍යාපෘති අංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන පාසල් තුරු උයන් වැඩසටහන් මාලාවේ කලුතර දිස්ත්‍රික් ව්‍යාපෘතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්  හෙට පැවැත්වේ.

එම දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජානකී චින්තා රාජපක්ෂ මහත්මිය පැවසුවේ හෙට සහ ලබන 30 වනදා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන බවය.

දිනකට පළතුරු ග්රූම් 200 පමණ ආහාරයට ගැනීමේ වැදගත්කම, හරිත වර්ණයෙන් යුතු පාසල් ගෙවත්තක් බිහි කිරීම, පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහි කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

එමෙන්ම පළතුරු පරිභෝජනයේ වැදගත්කම පිළිබදව පාසල් දරුවන් හරහා ප්‍රජාව දැනුවත් කිරීමට ද මේ මගින් අපේක්ෂිත බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here