18.5 C
Sri Lanka
Monday, January 25, 2021

ක්ෂේත්‍රයේ ජල වහනය ගැන සැලකිලිමත් වන්න…හදිසි කාළගුණ වෙනස් වීමක් ගැන ස්වභාවික සම්පත් කලමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුවත් කිරීමක්…

බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්වය පිළිබඳ කොළඹ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල පුරෝකතනයට අනුව ස්වභාවික සම්පත් කලමනාකරණ මධ්‍යස්ථානය විසින් සිය කෘෂි කාළගුණ උපදේශනය නිකුත් කොට ඇත.

ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව ප්‍රදේශයන්හී වැසි වාර කිහිපයක් මේ අනුව අපේක්ෂා කළ හැකි අතර දකුණුදිග වියළි කලාපයට ඇති බලපෑම තවමත් ස්ථීර කර නොමැත.

මේ හේතුවෙන් මේ වන විටත් හොඳින් හෝ අපරිපූර්ණ ජල වහනයක් සහිත ඉඩම් වලද, විශේෂයෙන් ජල හිඟ තත්වයන් යටතේ කුඹුරු ඉඩම් වලද, අතිරේක ආහාර බෝග වගා කර ඇති ගොවීන් තම ඉඩම් වල ජල වහන පිළිවෙත් පිළිබඳව නැවතත් අවධානය යොමු කිරීම වැදගත්වේ.

කෙසේ වෙතත් වෙනත් සුළි සුළං තත්වයක් දක්වා වර්ධනය විය හැකි මෙම හදිසි කාළගුණ වෙනස මඟින් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත් වල අඩු ජල ධාරිතාවක් සහිතව පවත්නා ජලාශයන් හට අමතර දියවර ලබා දීමක්ද සිදුවිය හැකි බැවින් සාර්ථක මහ කන්නයක් සඳහා පැමිණි වෙස් වලාගත් ආශිර්වාදයක් ලෙසද සැලකිය හැකිවේ.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here