19.4 C
Sri Lanka
Thursday, October 29, 2020

කෑගල්ලේ බිම්මල් උද්ඝෝෂණයක්

කෑගල්ල පරගම්මන කෘෂිකර්ම උපදේශක කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී බිම් මල් නිෂ්පාදකයින්ගේ සංගමය මගින් දියත් කරනු ලැබූ උද්ඝෝෂණයක් අද දිනයේදී (2017/08/31)කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

බිම්මල් පරිභෝජනය සඳහා ජනතාව දිරි ගැන්වීම සහ ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම මෙහි මූලික පරමාර්ථය බව කෑගල්ල පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ කෘෂිකර්ම උපදේශක තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්න ලන්ද මහතා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ චම්පිකා වෙලගෙදර මහත්මිය සහ කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ සඳහා සහභාගී වූහ.
එමෙන් ම පරිසර හිතකාමී බිමල් නිෂ්පාදකයින්ගේ සංගමයේ (KEMPO) අලෙවි කුටියක් අද දිනයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අතුකෝරල සුපිරි වෙළඳසැල තුළ විවෘත කරන ලදී.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here