26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

කෘෂිකර්ම අපනයන ගම්මාන දිවයින පුරා ඇරඹීමේ වැඩසටහනක්..

කෘෂිකර්ම අපනයන ගම්මාන දිවයින පුරා පිහිටුවීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කර තිබේ.

මෙහි නියමු ව්‍යාපෘතිය අලුත්ගම ගම්මානයේ ආරම්භ කර තිබේ.

මේ යටතේ එම ගම්මානයට අයත් අක්කර 350 ක් සංවර්ධනය කිරීමට නියමිතය.

ගම්මානයේ පවුල් 453 ක් සටින අතර ඔවුන් සියලුදෙනාම මේ සදහා දායක කර ගැනීමට නියමිත වේ.

අතුරමැදියන් විසින් ගොවීන් සූරාකෑම නතර කර මෙරට තුළ නිෂ්පාදන ආර්ථියක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ වැඩසටහන ක්‍රියාත්මකය.

ව්‍යාපෘතිය යටතේ මෙරට තුළ අපනයන ගම්මාන 562 ක් පිහිටුවීමට නියමිතය.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here