21.5 C
Sri Lanka
Thursday, April 22, 2021

ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ නිරීක්ෂණ චාරිකාව

ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අද දින (2018/05/19) ගන්නෝරුව හා ඒ ආශ්‍රිත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන හා ක්ෂේත්‍ර වල නිරීක්ෂණ චාරිකාවක යෙදේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ නිළධාරීන් සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ප්‍රමුඛ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව කරන චාරිකාව අද දවස පුරාම සිදු කිරීමට නියමිතය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here