20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 21 වැනි වාර්ෂික සුමුලුව සැප්තැම්බර් මාසයේදී

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 21 වැනි වාර්ෂික සුමුලුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

සැප්තැම්බර් මස 5 සහ 6 යන දෙදින ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී එය පැවැත්වෙනු ඇත.

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සමුලුව පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය සදහන් කරයි.

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් ඒ සටොන් මහකා විසින් මෙම සමුලුවේ ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය.

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විවිධ පර්යේෂණ ආශ්‍රයෙන් සකසන ලද පර්යේෂණ පත්‍රිකා රාශියක් ද මෙවර සමුලුවේදී එළි දකිනු ඇති.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here