17.1 C
Sri Lanka
Thursday, January 28, 2021

කෘෂි රේඩියෝ ශ්‍රාවක සමාජ වැඩමුලුව මාවනැල්ලේදී

ගුවන් විදුලි ගොවි සේවාවේ කදුරට ඒකකය මඟින් මෙහෙය වනු ලැබූ ශ්‍රාවක සමාජ වැඩමුලුවක් ඊයේ දිනයේදී (මැයි මස 10) පැවැත්විණි.

සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාවනැල්ල බැමිණිය වත්ත මධ්‍යම පැළ තවාන පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැවැත්විය.

පළතුරු පැළ බද්ධ කිරීම හා ශාක කප්පාදු කිරීම පිළිබඳව මෙහිදී ගොවීන් පුහුණු ලදී.

මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලක්මාල් ජයරත්න මහතාගේ උපදේශකත්වය යටතේ බැමිණිය වත්ත මධ්‍යම පැළ තවානේ නිලධාරීන් විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

කෘෂි රේඩියෝ වෙබ් ගුවන් විදුලියේ සමාජ ජාල වෙබ් අඩවිය සමඟ එක්ව සිටින සාමාජිකයින්, අරුණෝදය හා සාර භූමි ඇතුලු අනෙකුත් කෘෂිකාර්මික සමාජ ජාල සමූහයන්හී සාමාජිකයින් මෙහි ප්‍රතිලාභීන් ලෙස සම්බන්ධ විය.

Latest news

නුවරඑළියේ ගොවි ගැටළුවලට කඩිනම් විසදුම්..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු විසදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩපිලිවෙල ක්‍රියාවට නංවයි. මෙම වැඩපිළිවෙල යටතේ නුවරඑළිය...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ගොවිපළවල් නවීකරණයට පියවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින කෘෂි  ගොවිපළවල් තව දුරටත් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ. දෙපාර්තමේන්තුව සතුව මේ වන විට කෘෂි  ගොවිපළ 29 ක් පවතින අතර, හෙක්ටයාර්...

මොණරාගලට කෘෂි අපනයන ව්‍යාපෘති රැසක්…

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ අපනයන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව බුත්තල ප්‍රදේශයේ අක්කර 50...

බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම ට කෘෂි ඇමතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්….

මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here