20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

කෘෂි ඇමති හා කෘෂි උපදේශකවරු අතර හමුවක්

පරිසර හිතකාමි කාබනික කෘෂිකර්මයට ජනතාව නැබුරු කිරීම සදහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හට විශාල වගකීමක් පැවරී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ ගොවි ජනතාවට සමීපව කටයුතු කරන නිලධාරීන් ලෙස ඔවුන්ට මෙම වගකීම පැවරී ඇති බවය.

සමස්ත ලංකා කෘෂි උපදේශක වරුන්ගේ සම්මේලනයේ  නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

බීජ නිෂ්පාදනයට හා බීජ බැංකුවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට පියවර ගතයුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ව දැනුවත් කෙරිණි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here