19.1 C
Sri Lanka
Tuesday, January 19, 2021

ගන්නෝරුව එළවළු බීජ මධ්‍යස්ථානයෙන් ගොවීන්ට පණිවිඩයක්.

2017 යල කන්නය හා මහ කන්නය වෙනුවෙන් ගුණාත්මක එළවළු බීජ අවශ්‍ය ගොවීන් හට ඒවා ලබා ගැනීම සදහා දැන් අවස්ථාව ඇති බව ගන්නෝරුව එළවළු බීජ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනී එස්.එච්.අයි.යූ ගුණවර්ධන මහත්මිය සදහන් කළාය.

ගොවීන්ට අවශ්‍ය සියළුම එළවළු බීජ වර්ග මෙහිදී ඉතා සහනදායි මිලකට ලබාදීමට කටයුතු සලසා ඇති බව ඇය සදහන් කළාය.

විහේයෙන් මෙහිදී ගෙවතු වගාවේ නිරත ගොවීන්ට වගාව සදහා අවශ්‍ය බීජ වගා ඇසුරුමක් ලෙස ලබා ගැනීමට අවස්තාව සලසා ඇත.

එමෙන්ම කමන්ට අවශ්‍ය ප්‍රමාණයට බීජ ලබා ගැනීඹට ද ගොවීන්ට ඉඩ සලසා ඇති බව ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

මේ පිළිබද වැඩිදුර තොරතුරු 081-2388221 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගැනීමට හැකියාව ඇති බව ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Latest news

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...
- Advertisement -

අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..

අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන...

පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….

පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..

වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here