ගුවන් විදුලි ගොවි සේවාවේ කොළඹ ඒකකය විසින් ශ්රාවක සමාජ වැඩමුලුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
2018 මැයි මස 23 වන දින උදෑසන 9.00 සිට ගුවන් විදුලි ගොවි සේවාවේ නාරාහේන්පිට පිහිටි ප්රධාන කාර්යාල පරිශ්රයේදී මෙය පැවැත්වේ.
එළවලු හා පළතුරු වගාවේ රෝග හා පළිබෝධ පාලනය සහ කාබනික පළිබෝධනාශක භාවිතය පිළිබඳ ප්රායෝගික වැඩමුලුවක් ලෙස මෙය පැවැත්වීමට අපේක්ෂිතය.
වැඩිදුර තොරතුරු සඳහා 011 23 699 87 දුරකතන අංකයෙන් ගුවන් විදුලි ගොවි සේවාවේ කොළඹ ඒකකය ඇමතීමෙන් ලබා ගත හැකිය.