21.7 C
Sri Lanka
Friday, October 30, 2020

ගුවන් විදුලි ගොවි සේවාවෙන් ශ්‍රාවක සමාජ වැඩමුලුවක්

ගුවන් විදුලි ගොවි සේවාවේ කොළඹ ඒකකය විසින් ශ්‍රාවක සමාජ වැඩමුලුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

2018 මැයි මස 23 වන දින උදෑසන 9.00 සිට ගුවන් විදුලි ගොවි සේවාවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙය පැවැත්වේ.

එළවලු හා පළතුරු වගාවේ රෝග හා පළිබෝධ පාලනය සහ කාබනික පළිබෝධනාශක භාවිතය පිළිබඳ ප්‍රායෝගික වැඩමුලුවක් ලෙස මෙය පැවැත්වීමට අපේක්ෂිතය.

වැඩිදුර තොරතුරු සඳහා 011 23 699 87 දුරකතන අංකයෙන් ගුවන් විදුලි ගොවි සේවාවේ කොළඹ ඒකකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here