21.7 C
Sri Lanka
Friday, October 30, 2020

ගොවි ජනතාවට රජයෙන් නොමිලේ රක්ෂණාවරණයක්.

මෙරට ප්‍රථමවතාවට ගොවි ජනතාව සදහා කෘෂි රක්ෂණාවරණය නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

ඒ අනුව මෙම   වැඩපිළිවෙල ගොවි ජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකර ක්‍රියාත්මක කරන අතර සම්පූර්ණ වැය බර රජය විසින් දරනු ලබයි.

වගා හානි වීමකදී ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීඹ සදහා ක්‍රියාත්මක මෙම රක්ෂණ වැඩපළිවෙල සදහා මීට පෙර ගොවීන් වසරකට රුපියල් 1375 ක මුදලක් ගෙවීමට සිදු වී තිබිණි.

ලූණු, ඉඩ ඉරිගු , මිරිස් හා අර්තාපල් වගා කරන ගොවීන් සදහා මෙම රක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

මේ වසරේදී කෘෂි රක්ෂණය සදහා රැපියල් මිලියන 5228 ක මුදලක් වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here