ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ.
ඒ දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දීය.
ලබන 03 වනදා උදෑෂන 09 සිට දවස පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
මෙරට ආයතන මගින් ආනයනය හා නිපදවනු ලබන බිමි සකසන යන්ත්‍ර, පැළ සිටුවන යන්ත්‍ර හා බීජ වප්කර, වල් මර්දන උපකරණ, ජල සම්පාදන යන්ත්‍ර, අස්වනු නෙලන යන්ත මෙන්ම වෙනත් නවීන කෘෂිකාර්මික යන්ත්‍ර ද මෙහිදී ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරනු ඇති.