20 C
Sri Lanka
Friday, October 23, 2020

ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයක්.

ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ.

ඒ දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දීය.

ලබන 03 වනදා උදෑෂන 09 සිට දවස පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.

මෙරට ආයතන මගින් ආනයනය හා නිපදවනු ලබන බිමි සකසන යන්ත්‍ර, පැළ සිටුවන යන්ත්‍ර හා බීජ වප්කර, වල් මර්දන උපකරණ, ජල සම්පාදන යන්ත්‍ර, අස්වනු නෙලන යන්ත මෙන්ම වෙනත් නවීන  කෘෂිකාර්මික යන්ත්‍ර ද මෙහිදී ගොවි ජනතාව වෙනුවෙන්  ප්‍රදර්ශනය කරනු  ඇති.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here