Friday, August 12, 2022

ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

Date:

Share post:

පවුල් සියයට වඩා පදිංචිව සිටින  ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින්  තෝරාගෙන  කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන තුළ ස්ථාපිත කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

 ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීම වැඩපිළිවෙලේ අරමුණය.

සත්ව පාලනය, බෝග වගාව, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා මෙම ගම්මානවල ජනතාවට ආධාර ලබා දීමට නියමිතය.

මේ සඳහා 2022 වර්ෂයේ වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1400කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...