19.1 C
Sri Lanka
Tuesday, January 19, 2021

ජාතික ශාක නිරෝධායන සේවයේ නිළධාරීන්ගේ දැනුම තව දුරටත් සවිමත් කිරීමට පියවර

ශාක ආරක්ෂණ පනත පිළිබද බලයලත් නිලධාරීන් ලෙස පත් කර ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයේ නිලධාරීන්ගේ දැනුම තව දුරටත් වර්ධනය කිරීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

ශාක නිරෝධායන සේවයේ වරාය ඒකකයේ නිලධාරීන් හා ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සමග සම්බන්ධ වූ බව  ජාතික ශාක නිරෝධායන සේවයේ සහකා ර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී ජී ඩී ලාලනි මහත්මිය සදහන් කළාය.

මෙහිදී මෙම නිලධාරීන් පැලෑටි සංරක්ෂණ පනත, බීජ පනත හා ආක්‍රමණශීලී ශාක හදුනාගැනීම පිළිබදව දැනුවත් කිරීම සිදු කර තිබේ.

සිය රාජකාරී කටයුතු ඉටු කිරීමේදී වඩාත් හොදින් තම සේවාව ලබාදීම සදහා මෙම නිලධාරීන් හට මෙවැනි වැඩසටහනක් පැවැත් වූ බව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී ජී ඩී ලාලනි මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය

Latest news

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...
- Advertisement -

අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..

අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන...

පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….

පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..

වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here