20.3 C
Sri Lanka
Sunday, October 25, 2020

තරුණ ගොවි සමාජ සක්‍රීය කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තරුණ ගොවි සමාජ සක්‍රීය කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම මූලස්ථානය පවසයි.

එහි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නීල් චන්ද්‍ර‍සේකර මහතා පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ තරැණ ගොවි සමාජ ශක්තිමත් කිරීම සදහා හෙට දිනයේ එම ප්‍රෙද්ශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කරන බවය.

එහිදී කරැණ ගොවි සාමාජික සාමාජිකාවන් හට ඇති ගැටලු විසදීම හා නව ව්‍යාපෘති හදුන්වාදීමට නියමිතය.

එමෙන්ම තම ප්‍රෙද්ශයේ තරුණ ගොවි සමාජයක් නොමැති නම් ඒ සදහා උනන්දුවක් ඇති ඔනෑම අයෙකුට සමාජයක් පිහිටුවීම සදහා ඉල්ලුම් කළ හැකි බව ඒ මහතා කියා සිටී.

කෘෂිකර්මාන්තයට ඇල්මක් කැමැත්තක් ඇති කෙනෙකු වීම ඒ සදහා වන එකම සුදුසුකම වේ.

ඒ අනුව තම අවශ්‍යතාවය ප්‍රෙදේශයේ කෘෂිකර්ම උපදේශක හරහා ඉදිරිපත් කරන ලෙසයි චන්ද්‍රසේකර මහතා කියා සිටියේ.

පාසල් මට්ටමින් ද ඇති තරුණ ගොවි සමාජ ජාලය තව දුරටත් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ නීල් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here