26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ.

එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ 02 යන නමවලිනි.

මෙම ගඩුගුඩා ගෙඩි පැණි රසකින් යුක්ත වන අතර, ප්‍රමාණයෙන් විශාලත්වයෙන් යුතුයි.

මෙම ගඩුගුඩා ප්‍රබේධ වගා කළ හැකි සුදුසුම ප්‍රදේශ තෙත් හා අතරමැදි කලාපය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබදව උනන්දුවක් දක්වන අයට බද්ධ පැළ යම් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ඇති බවද හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

මේ පිළිබදව වැඩදුර තොරතුරු 1920 කෘෂි උපදේශන සේවාවෙන් ලබා ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here