Friday, August 12, 2022

පසේ රසායනික මට්ටම් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ….

Date:

Share post:

මුලු දිවයිනම ආවරණය වන පරිදි පසේ රසායනික මට්ටම් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.

ඒ යට⁣තේ දිවයි⁣නේ සියළුම ගොවිජන සේවා වසම් ආවරණය වන පරිදි පාංශූ පරීක්ෂණ කට්ටල ලබා දී අවසන් බව අමාත්‍යංශය සදහන් කළේය.

මෙලෙස පසේ රසායනික මට්ටම් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.

ප්‍රථම අදියර ලෙස කුඹුරු ඉඩම්වල පාංශු පරීක්ෂාව මේ වන විටත් ආරම්භ කර තිබේ.

එමඟින් මෙතෙක් කාලයක් අවභාවිතාවූ පොහොර පිළිබඳව විශ්ලේෂණය කොට එක් එක් ගොවිබිම් අනුව යෙදිය යුතු පොහොර පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිමට හැකියාව ලැබෙනු ඇති.

මෙහි දෙවැනි අදියර ලෙස ගොඩ ඉඩම් පාංශු පරීක්ෂාවට ලක්කිරීමට නියමිත අතර පළමු අදියර ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...