20 C
Sri Lanka
Friday, October 23, 2020

පොල් ඉඩම් තුළ අතුරු බෝග වගාවන් සඳහා ගොවීන් දිරි ගැන්වීමේ වැඩසටහනක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මඟින් පොල් ඉඩම් තුළ අතුරු බෝග වගාවන් සඳහා ගොවීන් දිරි ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත.

ඒ අනුව වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබයි.

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධවේ.

පොල් වගාව වයස අවුරුදු 05ට අඩු නම් හෝ අවුරුදු 25ට වැඩි නම් ඔබේ වගා භූම්යෙන් 2/3ක් අතුරු බෝග වගාව සඳහා යොදා ගත හැකිය.

භූමියෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීම, අතුරු බෝග වගාව හදුන්වාදීම හා ගොවීන් හට අමතර ආදායමක් ලබාදීම මෙහි අපේක්ෂිත අරමුණු වේ.

මේ යටතේ පළතුරු හා අල බෝග වගාවන් සඳහා සියයට පනහක ගොවි දායකත්වය යටතේ ගොවීන් හට සහන සපයනු ලැබේ.

ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා මෙම වැඩසටහන සමඟ එක් විය හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා 071 81 43 826 හෝ 081 23 88 106 දුරකතන අංකයන් ඔස්සේ බීජ හා රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකිය.

මීට අමතරව අතර දුරකතන අංක 037 222 61 76 ඔස්සේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද 011 26 95 435 ඇමතීමෙන් බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා 091 22 46 158 ඔස්සේ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here