20 C
Sri Lanka
Friday, October 23, 2020

බතලගොඩ වී වගා ක්ෂේත්‍ර දිනයට ජනතාවට ඇරයුම්….

බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන  ආයතනය විසින් පවත්වන 2019 ක්ෂේත්‍ර දිනය ලබන 19 හා 20 යන දෙදින එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා එය පැවැත්වෙන බව එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී.එම්.ජේ.බී.සේනානායක මහතා සදහන් කළේය.

වී වගාව පිළිබද අධ්‍යයන කරන හා උනන්දුවක් දක්වන සියලු දෙනා හට මෙහ මහගු අවස්ථාවක් බව අධ්‍යක්ෂවරයා පැවසීය.

වී වගාව සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩසටහන් ඇතුළත් අංග රැසක්ද සංවිධානය කර ඇති බව ආචාර්ය සේනානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here