බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් පවත්වන 2019 ක්ෂේත්‍ර දිනය ලබන 19 හා 20 යන දෙදින එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා එය පැවැත්වෙන බව එම ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ඩී.එම්.ජේ.බී.සේනානායක මහතා සදහන් කළේය.
වී වගාව පිළිබද අධ්‍යයන කරන හා උනන්දුවක් දක්වන සියලු දෙනා හට මෙහ මහගු අවස්ථාවක් බව අධ්යක්ෂවරයා පැවසීය.
වී වගාව සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩසටහන් ඇතුළත් අංග රැසක්ද සංවිධානය කර ඇති බව ආචාර්ය සේනානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.