22.7 C
Sri Lanka
Saturday, July 31, 2021

බිම්මල් වගාවට කැමති ඔබට අනගි අවස්ථාවක්…

ඔබ බිම්මල් වගාව සිදු කිරීමට අලේක්ෂා කරන්නෙකු නම් ඒ සදහා ඔබට පුහුණු අවස්ථාවන් සලසා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාකදුර තිරසාර කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය සූදානම්ව සිටී.

කණ්ඩායම් හා තනි පුද්ගල ලෙස පුහුණු වැඩමුළු පැවැත්වේ.

මෙහිදී මෙරට වගා කළ හැකි බිම්මල් වර්ග පිළිබදව හා වගා කිරීමට අවශ්‍ය වන සියුලම තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව හා න්‍යායත්මකව ලබා දෙයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු අතිරේක අධ්‍යක්ෂ, තිරසාර කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, මාකදුර ගෝනවල යන ලිපිනයෙන් ලබා ගත හැකි වේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here