18.4 C
Sri Lanka
Friday, January 22, 2021

මඩකලපුව පුත්තම්පූරි ප්‍රදේශයේ රටකජු අස්වනු නෙලීම උත්සවශ්‍රීයෙන්

මඩකලපුව , මාවඩ්ඩෙයි පුත්තම්පූරි ප්‍රදේශයේ බීජ රටකජු අස්වනු නෙලීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි.

ඒ නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය, එහි ලේකම්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

මෙහිදී පුත්තම්පූරි ප්‍රදේශයේ අක්කර 700 ක වගා කළ රටකජු වල අස්වැන්න නෙලීමේ කටයුතු සිදුවිණි.

මෙම රටකජු වගාව 2008 වසරේදී අක්කර 08 කින් ආරම්භ කෙරිණි.

එය 2010 වසරේ අක්කර 20ක්ද, 2011 වසරේ අක්කර 50ක්ද,2013 වසර වන විට අක්කර 100 ක් ද දක්වා වර්ධනය කර තිබේ.

පසුගිය 2016 වසරේදී අක්කර 500 දක්වා වගා බිම් වර්ධනය වූ අතර, එය මේ වසරේදී අක්කර 700 ක් දක්වා වර්ධනය කිරීමට හැකිවිය.

මෙම ප්‍රදේශයේ රටකජු වගාව සිදුකරන අතර තුර තල හා කොමඩු වගාව ද සිදු කළ බව නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here