28.5 C
Sri Lanka
Friday, April 23, 2021

මෙරට පැෂන් වගාාව නැංවීමට වැඩපිළිවෙලක්

මෙරට පැෂන් වගාව ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ගලේවෙල ප්‍රදේශයේ අක්කර 100 ක සාර්ථක පැෂන් වගාවක් ක්‍රියාත්මක වේ.

ගොවීන් 50 කගේ දායකත්වයෙන් වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.

ව්‍යාපෘතිය සදහා  ගොවියෙකුට රුපියල් ලක්ෂ 7ක අධාර, අවශ්‍ය පැළ, බිංදු ජල පද්ධති ,බිම සකස් කර දීම ,තාක්ෂණික උපදෙස් , රජය විසින් පැපයේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.

අක්කර භාගයක වගාවකින් සතියකට රුපියල් 80,000 -100000 ක් අතර ආදායමක් ලබා ගැනීඹට නියමිතය.

දේශීය වෙළඳපොළ තුළත් ,අපනයන වෙළඳපොළ තුළත් පැෂන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ද අක්කර 200 ක පැෂන් වගාවක් සාර්ථක ලෙස සිදු කෙරේ.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here