18.5 C
Sri Lanka
Monday, January 25, 2021

මේ දිනවල ගෝවා වගාවට යොමු වීම හොඳ තීරණයක් නොවේ…බෝග පුරෝකතන ඒකකය ගොවීන් දැනුවත් කරයි…

ආර්ථික වශයෙන් ඉදිරියේදී වෙළඳපොල තුළ ඉහළ වටිනාකමක් හිමිකර ගත හැකි එළව‍‍ළු බෝග වර්ගයන් වගා කිරීමට ගොවීන් යොමු වීම ඉතාමත් වැදගත් වේ.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන ඒකකය විසින් දෙසතියකට වරක් බෝග පුරෝකතනයන් නිකුත් කරනු ලබයි.

ඒ අනුව නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා බෝග පුරෝකතන නිවේදනය මේ වන විට නිකුත් කොට ඇත.  

ඒ අනුව කරවිල, වම්බටු, පිපිඤ්ඤා, මෑ කරල්, වැටකොළු, වට්ටක්කා සහ පතෝල යන බෝග වගා කිරීමට යොමුවීම වඩා හොඳ තේරීමක් වන අතර වෙළඳපොලේදී හොඳ මිලක් මේ සඳහා හිමි කර ගත හැකිය.

එම ඒකකය ප්‍රකාශ කර සිටින්නේ බෝංචි, බීට් රූට්, මාලු මිරිස්, කැරට්, ලීක්ස්, බණ්ඩක්කා, රාබු හා තක්කාලි වගා කිරීම හොඳ තේරීමක් වන බවයි.

ඒ සඳහා වෙළෙඳපොලේදී සාමාන්‍ය මිලක් ලබා ගත හැකිය.

නමුත් ගෝවා වගා කිරීම දුර්වල තේරීමක් වන අතර වෙළඳපොලේදී අඩු මිලක් මේ සඳහා හිමි වන බව බෝග පුරෝකතන ඒකකය ප‍්‍රකාශ කර සිටී.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here