26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

මොණරාගලට කෘෂි අපනයන ව්‍යාපෘති රැසක්…

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ අපනයන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව බුත්තල ප්‍රදේශයේ අක්කර 50 ක ගොවීන් 100 දෙනෙකු වැල් දොඩම් වගාවේ නිරත වේ.

එම කලාපයෙන් පිටත තවත් ගොවීන් 75 දෙනෙකු අක්කර 38 ක වැල් දොඩම් වගා කරනු ලබයි.

එමෙන්ම මැදගම ප්‍රදේශයේ අන්නාසි කලාපයක් ක්‍රියාත්මක වන අතර, එය අක්කර 150 ක විහිදී පවති.

මෙය ගොවීන් 275 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක බව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යකෂ ආචාර්ය රොහාන් විජේකොන් මහතා පවසයි.

එමෙන්ම වැල්ලවාය ප්‍රදේශයේ අක්කර 100 ක ප්‍රදේශයක ගොවීන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුරුංගා කලාපයක් ද ක්‍රියාත්මක ය.

නවීන තාක්ෂණය ඔ‍ස්සේ තරුණ ප්‍රජාවද සම්බන්ධ කරගනිමින් අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here