Friday, December 2, 2022

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

Date:

Share post:

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයේ දේශගුණය, කාලගුණය, පස සහ ගොවියාගේ වගා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති

වැඩපිළිවෙල සදහා  දිස්ත්‍රික් 25 අතර පොහොර බෙදා හැරීමේදී ක්‍රමවේද 25ක් අනුගමනය කරන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

 දිස්ත්‍රික් 25 තුළ පොහොර නිෂ්පාදකයන් 49 දෙනෙක් සිටින බැවින් කාබනික පොහොර ගොවීන්ට ලබා දීමේදී ජෛව දියර පොහොර, කාබනික දියර පෙහොර සහ කාබනික ගණ පෙහොර වශයෙන් පොහොර වර්ග 3ක් බෙදා හැරීම සිදු කෙරෙන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...

උසස් බිම්මල් බීජ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්

උසස් තත්ත්වයේ ගුණාත්මක බිම්මල් බීජ ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඔයිස්ටර්, ඇබලෝනි,භුතාන්,ඔයිස්ටර්...