21.7 C
Sri Lanka
Friday, October 30, 2020

ලබන වසරේදී මුං ඇට ආනයනයට වැට බැදීමට කඩිනම් සැලසුම්

ඉදිරියේදි මෙරටට මුං ඇට ආනයනය කිරීම  සම්පූර්ණයෙන් නැවැත්වීමට කටයුතු කරන බව   කෘෂිකර්ම අමාත්‍ය  පී හැරිසන්  මහතා පවසයි.

අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී  අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට අපේක්ෂා කරන බව හැරිසන් මහතා සදහන් කළේය.

එම ව්‍යාපෘතියෙන් අනතුරුව ලබන වසරේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍ය නොවනු ඇති බව ඒ මහතා කියා සිටියේය.

පසුගිය වසරේ මෙරටට මුං ඇට මෙට්‍රික් ටොන් දහදාහක් ආනයනය කර තිබෙන බව ද මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.

Latest news

මී උණ රෝගය පිළිබඳව අවධියෙන් සිටින්න … බතලගොඩින් දැනුවත් කිරීමක්…

එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සිදුකිරීමට පෙර වෙල් මීයන් පාලනය  සඳහා නිවරැදි ක‍්‍රමවේදයන් අනුගමනය කල යුතු බව බතලගොඩ වී පරේය්ෂණ හා සංවර්ධන...
- Advertisement -

නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන...

ලීක්ස් වගාවේ මිල අඩු වන ලකුණු… වගා කරන්නට පෙර සැලකිලිමත් වන්න…

කෘෂිකාර්මික බෝග වගාවේ නියැලෙන ගොවීන් ආර්ථික වශයෙන් ඉදිරියේදී වටිනාකමක් හිමිකර ගත හැකි බෝග වර්ගයන් වගා කිරීමට යොමු වීම ඉතාමත් වැදගත් වේ.

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here