අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව එම කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් ආදර්ශ ගෙවතු 180 ක් ඇති කිරීමට කටයුතු කළ බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා සදහන් කළේය.
එම ප්‍රෙද්ශයේ ගොවි කාන්තා සමිතිවල ගොවි කාන්තාවන් මෙම වැඩසටහන සදහා එක්ව සිටී.
දේශිය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කේරේ.
මෙම ආදර්ශ ගෙවතු සදහා එම කාන්තාවන්ට ගුණාත්මක බීජ ලබාදීමට ද කටයුතු කළ බව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා සදහන් කළේය.
මෙම ප්‍රෙද්ශයේ කාන්තාවන් සක්‍රිය ලෙස කෘෂිකර්මාන්තයට සම්බනධ කර ගැනීම ව්‍යාපෘතියේ අරමුණය.