20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ.

ගල්ගමුව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ සදහා ගොවීන් 35 දෙනෙකු සම්බනධ වී සිටින බවය.

වගාව සදහා සම්බන්ධ වී සිටින ගොවි මහතුන් සදහා අවශ්‍ය තක්ෂණික දැනුම සහ අනෙකුත් වගා පහසුකම් ලබා දීමට වහඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ටොම් ඇන්ඩ් ජේ සී වර්ගයේ අඹ  වගා කර ඇති මෙම අඹ ගම්මානයෙන් ඉහළ අස්වැන්නක් ලැබෙනු ඇති බවට වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here