26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

මේ වන විට මෙරට වියළි මිරිස් අවශ්‍යතාවයෙන් 99% ක්ම මෙරටට ආනයනය කෙරේ.

මෙම සම්පූර්ණ ආනයනය නතර කිරීමට නම් මෙරට තුළ හෙක්ටයාර 4000 ක මිරිස් වගා කළ යුතු වේ.

මෙහි මූලික පියවරක් ලෙස වර්ග අඩි හතලිස්දහසක මිරිස් බීජ නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ව්‍යාපෘතිය සදහා වතුකරයේ තරුණයන් 200 දෙනෙකු සම්බන්ධ කර ගෙන ඇති බව ද අමාත්‍යවරයා කියා සිටී.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here