යල කන්නයේ නැඟෙනහිර පළාතේ අස්වනු නෙළීමේ මංගල්‍යය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
වාහනේරි ව්‍යාපාරය යටතේ මෙවර කුඹුරු අක්කර අටදාස් පන්සියයක් පැසී තිබේ.
මෙහිදී ගොවි ජනතාව වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී වී මිල ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම වී ගබඩා කිරීම සදහා ඉදිරියේදී නව ගබඩාවක් ද ඉදිකිරීමට කටයුතු කරන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවින් හමුවේ ප්‍රකාශ කළේය.