20.8 C
Sri Lanka
Wednesday, August 4, 2021

සබරගමු පළාත් ජාතික වප් මගුල් උත්සවය ලබන 10 වනදා රුවන්වැල්ලේදී

2017/2018 මහ කන්නයේ සබරගමු පළාත් ජාතික වප් මගුල් උත්සවය ලබන 10 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ රුවන්වැල්ල මොරාවත්ත නැදුන වෙල් යායේදීය.

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ගොවි සතියට සමගාමීව මෙය පැවැත්වේ.

සබරගමු පළාත් ජාතික වප් මගුල් උත්සවය පැවැත්වෙන්නේ  පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාව සදහා සබරගමු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here