19.2 C
Sri Lanka
Friday, January 22, 2021

සබරගමු පළාත් වප් මගුල් උළෙල අද (10) රුවන්වැල්ලේ දී.

2017/2018 මහ කන්නයේ සබරගමු පළාත් ජාතික වප් මගුල් උත්සවය අද පැවැත්වේ.

ඒ රුවන්වැල්ල මොරාවත්ත නැදුන වෙල් යායේදීය.

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ගොවි සතියට සමගාමීව මෙය පැවැත්වේ.

සබරගමු පළාත් ජාතික වල් මගුල් උත්සවය පැවැත්වෙන්නේ  පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාව සදහා සබරගමු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here