2017/2018 මහ කන්නයේ සබරගමු පළාත් ජාතික වප් මගුල් උත්සවය අද පැවැත්වේ.
ඒ රුවන්වැල්ල මොරාවත්ත නැදුන වෙල් යායේදීය.
කෘෂිකර්ම අමාත්යංශය මගින් ක්රියාත්මක කරන ගොවි සතියට සමගාමීව මෙය පැවැත්වේ.
සබරගමු පළාත් ජාතික වල් මගුල් උත්සවය පැවැත්වෙන්නේ පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාගේ ප්රධානත්වයෙනි.
මේ අවස්ථාව සදහා සබරගමු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.