20 C
Sri Lanka
Friday, October 23, 2020

සරු කැරට් වගාවක් සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට උපදෙස්

ප්‍රමිතියෙන් උසස් කැරට් වගාවක් ලබා ගැනීම උදෙසා කැරට් ගොවීන් කරුණු කිහිපයක් කෙරේ අවධානය යොමු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අර්තාපල් බෝග නායක ඒ.ජී.සී බාබු මහතා පවසයි.

කැරට් වගාවේ අස්වනු නෙලීමේදී විකෘති වූ කැරට් ලැබීම, බොල කැරට් මෙන්ම පිපිරීමට ලක් වූ කැරට් ලැබීම හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් අස්වැන්නක් ගොවීන්ට නොලැබෙන බව බාබු මහතා සදහන් කළේය.

කැරට් වගා කිරීමේදී ගොවීන් නිසි අවධානයකින් හා සුපරික්ෂාකාරී බවකින් තොරව වගාව සිදු කිරීම මෙසේ සිදුවීමට හේතු වී ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් වගාව සිදු කිරීමේදී බිම් සැකසීම හා ජලය බැස යාම පිළිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ඒ මහතා කියා සිටියේය.

බදුල්ල හා නුවරඑලිය දිස්ත්‍රික්කයේ කැරට් වගාව ප්‍රධාන වහයෙන් සිදු කරන අතර, මෙම ගැටලු සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සදහා අදාළ ප්‍රදේශවල කෘෂිකර්ම උපදේශකවරුන් හරහා කටයුතු කර ඇති බව බාබු මහතා වැඩිදුරටත් කියා සිටියේය

Latest news

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here