20.8 C
Sri Lanka
Thursday, May 6, 2021

සෑම ගෙවත්තකටම කහ පැළ බදුනක් වැඩසටහන ඇරඹේ..

සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්බ කෙරිණි.

වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැලයක් රෝපණය කළේය.

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

 ගුණාත්මක බවින් ඉහළ පැල සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකිය.

Latest news

- Advertisement -spot_img

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here