26.8 C
Sri Lanka
Saturday, February 27, 2021

සියලු ආර්ථික මධ්‍යස්ථාන නව්‍යකරණය කිරීමට රජයේ අවධානය

එළවළු හා පළතුරු අලෙවිකිරීම් කටයුතු සිදු කරන මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථාන නව්‍යකරණය කරමින් ගොවියාට හා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම සදහා කටයුතු කරන බව රජය පවසයි.

බොහෝ ආර්ථික මධ්‍යස්ථාන හරහා මේ වන විට අතරමැදියන් පමණක් ලාභ ගනිමින් ගොවියා සහ පාරිභොගිකයා හට අසාධාරණයක් සිදු වෙමින් කටයුතු කෙරෙමින් පවතින බව හදුනාගෙන තිබේ.

එම අසාධාරණ තත්ත්වයන් මැඩපවත්වා සාධාරණය ඉටු කිරීම සදහා කටයුතු කිරීම රජයේ අපේකෂාව වේ.

ඒ අනුව බස්නාහිර පළාත තුළ සතොස අලෙවිසැල් හරහා එළවළු අලෙවිකළ හැකිදැයි සොයා බැලීම, දිවයින පුරා පවතින සියලුම ආර්ථික මධ්‍යස්ථාන එකම නීති රාමුවකින් පාලනය කිරීම, ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු එහි කළමනාකරුවන්ගේ පූර්ණ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමුව තිබේ.

එමෙන්ම මෙම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතුවලට සහය වීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම, ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහය ලබාගැනීම පිළිබදව ද අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Latest news

වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…

2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...

තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...

නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here