මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උද්ගතව ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීම සදහා විහේෂ වැඩිපිළිවෙලක් දියත් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දළඹු උවදුරෙන් පීඩා විදින අදාළ දිස්ත්‍රික්කවල වගා බිම් වෙත ගොස් කෘෂි බලධාරින් තත්ත්වය සොයා බලමින් සිටී.
සේනා දළඹු මර්දනය සදහා අවහ්‍ය කෘමිනාශක ඉදිරියේ-දී ලබාචදීමට නියමිත බව ද අමාත්‍යංශය සදහන් කරයි.
එමෙන්ම දළඹු උවදුරෙන් වගා හානි වූ ගොවීන් සදහා වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.