18.5 C
Sri Lanka
Monday, January 25, 2021

සේනාගෙන් පීඩාවට පත් ගොවීන්ට රජයෙන් සහන

මේ වන විට  දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උද්ගතව ඇති සේනා දළඹු උවදුර මර්දනය කිරීම සදහා විහේෂ වැඩිපිළිවෙලක් දියත් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දළඹු උවදුරෙන් පීඩා විදින  අදාළ දිස්ත්‍රික්කවල වගා බිම් වෙත ගොස් කෘෂි බලධාරින් තත්ත්වය සොයා බලමින් සිටී.

සේනා දළඹු මර්දනය සදහා අවහ්‍ය කෘමිනාශක ඉදිරියේ-දී ලබාචදීමට නියමිත බව ද අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම දළඹු උවදුරෙන් වගා හානි වූ ගොවීන් සදහා වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here