17.1 C
Sri Lanka
Thursday, January 28, 2021

හම්බන්තොට කුඹුරු ඉඩම් රැසක මුං වගා කිරීමට සැලසුම්.

මේ මාසයේ දී හම්බන්තොට අන්තර් පළාත් කාර්යාලය මගින් මුං ඇට වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව එම කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එච්.යූ.ගුණවර්ධන මහතා කෘෂි එෆ් කළ විමසීමකදී පැවසීය.

ඒ මහතා සදහන් කළේ අගෝස්තු මස 15 දිනෙන් පසුව වී අස්වනු නෙලීමෙන් අනතුරුව එම කුඹුරු ඉඩම්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.

කිරිදිඔය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ යෝධ කණ්ඩිය හා වීරවිල කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවල මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

හෙක්ටයාර් 2500 ක වගා කිරීමට අපේක්ෂිත මුං වගාව සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති අතර, වගා කටයුතු සදහා අවශ්‍ය ගුණාත්මක බීජ ලබාදීමට පියවර ගන්නා බව  ආර්.එච්.යූ.ගුණවර්ධන මහතා සදහන් කළේය.

Latest news

නුවරඑළියේ ගොවි ගැටළුවලට කඩිනම් විසදුම්..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු විසදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩපිලිවෙල ක්‍රියාවට නංවයි. මෙම වැඩපිළිවෙල යටතේ නුවරඑළිය...
- Advertisement -

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ගොවිපළවල් නවීකරණයට පියවර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින කෘෂි  ගොවිපළවල් තව දුරටත් සංවර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ. දෙපාර්තමේන්තුව සතුව මේ වන විට කෘෂි  ගොවිපළ 29 ක් පවතින අතර, හෙක්ටයාර්...

මොණරාගලට කෘෂි අපනයන ව්‍යාපෘති රැසක්…

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ විශේෂ අපනයන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව බුත්තල ප්‍රදේශයේ අක්කර 50...

බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම ට කෘෂි ඇමතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්….

මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here