15.2 C
Sri Lanka
Tuesday, January 26, 2021

කෘෂි ව්‍යවසායිකාවක් ලෙස හෙල බෝජුන් හා එක් වන්නට මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තා ඔබටත් අවස්ථාවක්

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ හෙල බොජුන් හල් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව මෙම හෙළ බෝජුන්හල් සඳහා නව කෘෂි ව්‍යවසායිකාවන් බඳවා ගැනීම මේ දිනවල සිදු වේ.

මනා පුහුණු කිරීමකින් අනතුරුව ව්‍යවසායිකාවන් ලෙස ඔවුන් එම අලෙවිසැල් ජාලය වෙත යොමු කිරීමට අපේක්ෂිතය.

බඳවා ගැනීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචිකාරියක් වීම, වයස අවුරුදු 45ට අඩු කාන්තාවක් වීම, දේශීය ආහාර නිෂ්පාදනය පිළිබඳව හැකියාවක් තිබීම හා මනා ශරීර සෞඛ්‍යයකින් යුක්ත වීම සුදුසුකම් ලෙස සැලකේ.

තමා විසින් සකස් කර සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 2019 මැයි මස 31 වන දිනට ප්‍රථම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, එම්.සී. පාර, මාතලේ යන ලිපිනයට යොමු කල යුතුය.

Latest news

වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹේ…

මෙවර මහකන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැට අටදහස් හාරසියයක් දිවයින පුරා කුඹුරු වගා කොට ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එයින්  අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ...
- Advertisement -

මෙරට නිෂ්පාදන ආර්ථිකය නංවා ආනයන ආර්ථිකය අවසන් කිරීමට රජයෙන් සැලසුම්…

මෙරට නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කර ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍ය මහ්නදානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය. පසුගිය දා බතලගොඩ වී පර්යේෂණ...

කෘෂිකර්ම නිලධාරීන්ට පුහුණු වැඩමුළු මාලාවක්…

දිවයින පුරා විසිරී සිටින කෘෂිකර්ම නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්ත පුහුණු වැඩමුලු මාලාවක් පසුගිය දා ආරම්භ කෙරිණි. ඒ කෘෂිකර්ම...

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here