මෙරට මුරුංගා වගාව ශක්තිමත් කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
දේශීය මුරුංගා ගොවියා ශක්තිමත් කර ආරක්ෂා කිරීම එම වැඩපිළිවෙලෙහි අරමුණ වේ.
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී පේමඩුව, රනෝරාව, තන්තිරිමලය ප්‍රදේශවල මුරුංගා වගාව සිදු කිරීමට නියමිත වේ.
ඒ මගින් මුරුංගා කොළ විදේශයන්ට ආනයනය කර දේශීය මුරුංගා ගොවියා නගා සිටුවීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.