19.5 C
Sri Lanka
Sunday, January 17, 2021

2017-18 මහ කන්නය සදහා පළාත් තාක්ෂණික ක්‍රියාකාරී කමිටු රැස්වීම් ඇරඹේ.

2017-18 මහ කන්නය සදහා පැවැත්වෙන පළාත් තාක්ෂණික ක්‍රියාකාරී කමිටු රැස්වීම් මාලාවේ තවත් රැස්වීම් කිහිපයක් ජූලි මාසයේදීත් පැවැත්වේ.

ඒ අනුව බස්නාහිර, දකුණ,වයඹ හා නැගෙනහිර පළාත් තාක්ෂණික ක්‍රියාකාරී කමිටු රැස්වීම් පිළිවෙලින් මේ මස 20,21,22 හා 27 යන දිනවලදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

මෙහිදී 2016-17 මහ කන්නයේ වගා කටයුතුවල ප්‍රගතිය හා ක්ෂේත්‍ර ගැටලු පිළිබදව අවධානය යොමු කිරීමට නියමිතය.

එමෙන්ම 2017-18 මහ කන්නයේ වගා කටයුතුවල සැලැස්ම හා පුහුණු අවශ්‍යතා පිළිබදව ද සාකච්ඡා කිරීමට අපේක්ෂිත වේ.

ඒ ඒ පළාත්වල කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු ව්‍යප්ති නිලධාරීන් හා  ඒඒ පළාත්වලට අදාළ පර්යේෂණ නිලධාරීන් මෙම රැස්වීම් සදහා එක්ව සිටී.

Latest news

වයඹ පළාතට අඹ ගම්මානයක්

වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...
- Advertisement -

අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..

අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන...

පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….

පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..

වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...

Related news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here