Click here - to use the wp menu builder
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
UK
LONDON NEWS
Facebook
Instagram
Twitter
Youtube
UK
LONDON NEWS
Facebook
Instagram
Twitter
Youtube
26.8
C
Sri Lanka
Saturday, February 27, 2021
Facebook
Twitter
Youtube
UK
LONDON NEWS
Home
News
BREAKING NEWS
EXTENSION
HORDI
LOCAL
NRMC
NAICC
PROVINCIAL
RESEARCH
SCS
SPMDC
MINISTRY OF AGRICULTURE
Krushi Radio
About
Contacts
type here...
Search
Latest news
වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…
තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය
නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……
කෘෂිකර්ම අපනයන ගම්මාන දිවයින පුරා ඇරඹීමේ වැඩසටහනක්..
U
Home
News
BREAKING NEWS
EXTENSION
HORDI
LOCAL
NRMC
NAICC
PROVINCIAL
RESEARCH
SCS
SPMDC
MINISTRY OF AGRICULTURE
Krushi Radio
About
Contacts
type here...
Search
buddika
0 COMMENTS
14 POSTS
featured
MINISTRY OF AGRICULTURE
වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…
Chathurani Jayasuriya
-
February 24, 2021
MINISTRY OF AGRICULTURE
වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…
Chathurani Jayasuriya
-
February 24, 2021
0
2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
Read more
LOCAL
තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය
Chathurani Jayasuriya
-
February 24, 2021
0
වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...
Read more
RESEARCH
නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……
Chathurani Jayasuriya
-
February 17, 2021
0
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...
Read more
- Advertisement -
Latest news
All
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන නිවේදනය නිකුත් කෙරේ…
buddika
-
December 10, 2020
0
ආර්ථික වශයෙන් ඉදිරියේදී වෙළඳපොල තුළ ඉහළ වටිනාකමක් හිමිකර ගත හැකි එළවළු බෝග වර්ගයන් වගා කිරීමට ගොවීන් යොමු වීම ඉතාමත් වැදගත් වේ. මේ පිළිබඳව අවධානය යොමු...
Read more
MINISTRY OF AGRICULTURE
බෝග වර්ග 06 ක් සදහා බීජ සහනයක් ලබා දීමට රජයේ අවධානය…
buddika
-
December 9, 2020
0
බෝග වර්ග 06 ක් සදහා බීජ සහනයක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව බඩ ඉරිඟු,...
Read more
MINISTRY OF AGRICULTURE
දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක්…
buddika
-
December 9, 2020
0
සියලු කෘෂිකාර්මික තොරතුරු ඇතුලත් දිවයිනම ආවරණය වන කේන්ද්‍රගත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනයට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්මාන්තයට අදාල සියළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු මීට ඇතුලත් වන බව අමාත්‍යංශය සදහන් කරයි. හම්බන්තොට හා වව්නියාව යන දිස්ත්‍රික්කවල තොරතුරු ඒකරාශී කිරීම මේ වනවිටත්...
Read more
PROVINCIAL
සේනා දළඹු හානිය ගැන අවධානයෙන් සිටින්න…ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇරඹේ…
buddika
-
December 3, 2020
0
මොණරාගල දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාව තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹු හානිය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම මස දෙවන දින...
Read more
MINISTRY OF AGRICULTURE
නෙදර්ලන්තය සතු කෘෂි තාක්ෂණය මෙරටට නොමිලේ ලබා දීමට එකඟත්වයක්…
buddika
-
December 2, 2020
0
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්යා ගොන්ග්රිජ් මහත්මිය හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී මෙරටට අවශ්‍ය කෘෂිකර්මාන්තයට අදාල...
Read more
NRMC
ක්ෂේත්රයේ ජල වහනය ගැන සැලකිලිමත් වන්න…හදිසි කාළගුණ වෙනස් වීමක් ගැන ස්වභාවික සම්පත් කලමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුවත් කිරීමක්…
buddika
-
December 1, 2020
0
බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්වය පිළිබඳ කොළඹ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල පුරෝකතනයට අනුව ස්වභාවික සම්පත් කලමනාකරණ මධ්‍යස්ථානය විසින් සිය කෘෂි කාළගුණ...
Read more
MINISTRY OF AGRICULTURE
හාල් මිල ඉහළ දැමීම පාලනයට පියවර…මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලයට…
buddika
-
November 26, 2020
0
හාල් හිගයක් නිර්මාණය කරමින් හාල්මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් ක්‍රියා කරනු ලබයි. මෙය පාලනය කිරීම සඳහා ඉක්මන් විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ...
Read more
EXTENSION
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ…
buddika
-
November 24, 2020
0
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුවී පවතින තනතුරු කිහිපයක් සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවේ. ඒ අනුව ගොවිපල් ලිපිකරු, බීජ කාර්මික සහ මී මැසි ප්‍රදර්ශක යන තනතුරු වල III...
Read more
RESEARCH
මේ දිනවල ගෝවා වගාවට යොමු වීම හොඳ තීරණයක් නොවේ…බෝග පුරෝකතන ඒකකය ගොවීන් දැනුවත් කරයි…
buddika
-
November 24, 2020
0
ආර්ථික වශයෙන් ඉදිරියේදී වෙළඳපොල තුළ ඉහළ වටිනාකමක් හිමිකර ගත හැකි එළවළු බෝග වර්ගයන් වගා කිරීමට ගොවීන් යොමු වීම ඉතාමත් වැදගත් වේ. මේ පිළිබඳව අවධානය යොමු...
Read more
RESEARCH
වල් පැළෑටි පාලනයට රාබු වගාව සුදුසු බව පර්යේෂණයකින් හෙලිවේ…
buddika
-
November 12, 2020
0
වගා ක්ෂේත්රයේ වල් පැළෑටි වර්ධනය වීම එම ක්ෂේත්රයේ අස්වැන්න කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන කරුණකි. වී වගාවට මෙන්ම එලවලූ බෝග වගාව කෙරෙහිද මෙම තත්වය...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Most Commented
MINISTRY OF AGRICULTURE
වියළි මිරිස් ආනයනයට තිත තැබීමට කෘෂි ඇමතිගෙන් විශේෂ වැඩපිළිවෙලක්…
Chathurani Jayasuriya
-
February 24, 2021
0
2023 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මේ වන...
Read more
- Advertisement -
LOCAL
Chathurani Jayasuriya
-
February 24, 2021
0
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නවතම බෝග පුරෝකතනය නිකුත් කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2021-02-21 දින සිට 2021-03-05 දක්වා කාලයට අදාළ බෝග පුරෝකථනය නිකුත් කර තිබෙනවා. මෙම බෝග පුරෝකථනය අනුව...
Read more
LOCAL
තරගකාරීව ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කැබිනට් අනුමැතිය
Chathurani Jayasuriya
-
February 24, 2021
0
වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලට ගැනීමට රජය තීරණය කර තිබේ මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ...
Read more
RESEARCH
නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් ගොවි දෑතට……
Chathurani Jayasuriya
-
February 17, 2021
0
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නව ගඩුගුඩා ප්‍රබේධ 02 ක් සොයා ගෙන තිබේ. එය නම් කර ඇත්තේ හොරණ ගඩුගුඩා 01 සහ...
Read more