Click here - to use the wp menu builder
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
UK
LONDON NEWS
Facebook
Instagram
Twitter
Youtube
UK
LONDON NEWS
Facebook
Instagram
Twitter
Youtube
19.9
C
Sri Lanka
Sunday, January 17, 2021
Facebook
Twitter
Youtube
UK
LONDON NEWS
Home
News
BREAKING NEWS
EXTENSION
HORDI
LOCAL
NRMC
NAICC
PROVINCIAL
RESEARCH
SCS
SPMDC
MINISTRY OF AGRICULTURE
Krushi Radio
About
Contacts
type here...
Search
Latest news
වයඹ පළාතට අඹ ගම්මානයක්
අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..
පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….
අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..
වෙල් මීයන්ගේ ප්‍රවේශම් වී වගාවේ යෙදෙන්න- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලයි.
U
Home
News
BREAKING NEWS
EXTENSION
HORDI
LOCAL
NRMC
NAICC
PROVINCIAL
RESEARCH
SCS
SPMDC
MINISTRY OF AGRICULTURE
Krushi Radio
About
Contacts
type here...
Search
PROVINCIAL
All
BREAKING NEWS
EXTENSION
HORDI
LOCAL
MINISTRY OF AGRICULTURE
NAICC
NRMC
PGRC
PROVINCIAL
PROVINCIAL
වයඹ පළාතට අඹ ගම්මානයක්
Chathurani Jayasuriya
-
January 13, 2021
Uncategorized
අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..
Chathurani Jayasuriya
-
January 13, 2021
PROVINCIAL
පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….
Chathurani Jayasuriya
-
January 13, 2021
0
පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...
Read more
PROVINCIAL
අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..
Chathurani Jayasuriya
-
January 13, 2021
0
වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...
Read more
LOCAL
වෙල් මීයන්ගේ ප්‍රවේශම් වී වගාවේ යෙදෙන්න- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලයි.
Chathurani Jayasuriya
-
December 23, 2020
0
මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී වෙල් මීයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය වසරට සාපේචක්ෂව මෙම...
Read more
PROVINCIAL
නුවරඑළියේ ගොවි ගැටළු විසදන්න දුරකතන අංකයක්…
Chathurani Jayasuriya
-
October 28, 2020
0
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට තම ගැටළු විසදා ගැනීම සදහා විශේෂ දුරකතනයක් අංකයක් හදුන්වා දීමට එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබේ. එම දිස්ත්‍රික්...
Read more
PROVINCIAL
අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්
Chathurani Jayasuriya
-
October 15, 2020
0
අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහතා සදහන් කළේ මේ යටතේ...
Read more
PROVINCIAL
පළතුරු මැස්සාගෙන් බේරීමට උපදෙස්
Chathurani Jayasuriya
-
October 7, 2020
0
පළතුරු මැස්සාගෙන් බේරීමට උපදෙස්.. පළතුරු වගාව හා අලෙවිය සිදු කරන ගොවි මහතුන් පළතුරු මැස්සාගේ හානිය පිළිබද අවධානය යොමු කිරීම වැදගත් බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව...
Read more
All
ක්ෂේත්‍ර සහායක එක් අවුරුදු කෘෂිකර්ම පුහුණු පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි.
Krushi Radio
-
January 6, 2020
0
දේශීයව හා විදේශීයව පිළිගත් වටිනා සහතිකයක් සමගින් කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියාවක් සඳහා ඇතුළත්වීමට බලාපොරොත්තුවන්නන් හට ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම ) පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මධ්‍යම පළාත්...
Read more
PROVINCIAL
බස්නාහිර පළාත් දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන මගින් පුහුණු වැඩ සටහන් රැසක් .
Krushi Radio
-
January 6, 2020
0
බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන මගින් 2020 ජනවාරි සිට මාර්තු මස දක්වා කාලසීමාව සඳහා විශේෂයෙන් සකස් කරන ලද පුහුණු වැඩ සටහන්...
Read more
PROVINCIAL
නගරයට උයන් වතු තරගාවලියේ ආණ්ඩුකාර සම්මානය පුද්ගලික ගෙවතු අංශයට
Krushi Radio
-
January 3, 2020
0
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නගරයට උයන් වතු තරගාවලියේ 2019 වර්ෂයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්රදානනොත්සවය 2019...
Read more
PROVINCIAL
2019 – 2020 මහ කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා විශේෂ වගා ප්‍රවර්ධන වැඩසටහන් ඇරඹේ…
Krushi Radio
-
October 23, 2019
0
මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් වන ගොවි මහතුන් දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කොට ඇත. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම...
Read more
PROVINCIAL
කෑගල්ලේ මිරිස් වගාවට නව මාවතක්…..
Krushi Radio
-
October 16, 2019
0
MICH 1 හා MICH 2 යන හයිබ්‍රිඩ් මිරිස් ප්‍රබේද ප්‍රචලිත කිරීමේ විශේෂ ක්ෂේත්‍ර දින වැඩසටහනක් ලබන 22 වනදා බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර...
Read more
PROVINCIAL
අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළඹු මර්දන විශේෂ සතියක්
Krushi Radio
-
October 9, 2019
0
අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නය තුළ වගා කර ඇති බඩ ඉරිගු වගාව සේනා දළඹුවාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා සේනා දළඹු මර්ධන විශේෂ සතියක් ප්‍රකාශයට පත්...
Read more
PROVINCIAL
එලවලු හා පළතුරු වගාවන්ට හානි සිදු කරන තවත් දළඹුවෙක් රුවන්වැල්ල ප්‍රදේශයෙන් හමුවේ…..
Krushi Radio
-
September 16, 2019
0
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දළුවාලන වසම තුළ ස්පොඩොප්ටෙරා වර්ගයට අයත් දළඹුවකුගෙන් වගා ක්ෂේත්රයන්ට සීග්‍ර ලෙස හානි සිදු වන බව වාර්ථා වේ. සියලුම එලවලු හා පළතුරු වර්ගයන්ට...
Read more
1
2
3
4
Page 1 of 4
Must Read
PROVINCIAL
වයඹ පළාතට අඹ ගම්මානයක්
Chathurani Jayasuriya
-
January 13, 2021
0
වයඹ පළාතේ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් වන්නි ඉහළගම කෘෂිකර්ම උපදේශක කොටඨාසය තුළ අඹ ගම්මානයක් ස්ථාපිත කෙරේ. ගල්ගමුව සහකාර කෘෂිකර්ම...
Read more
- Advertisement -
Uncategorized
අම්පාරේ පටක රෝපිත කෙසෙල් වගාවට ඉහළ සාර්ථකත්වයක්…..
Chathurani Jayasuriya
-
January 13, 2021
0
අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති පටක රෝපිත කොල්කුට්ටු කෙසෙල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සදහන් කළේ මේ වන...
Read more
PROVINCIAL
පුත්තලමේ මුං වගාව අක්කර 200 ක….
Chathurani Jayasuriya
-
January 13, 2021
0
පුත්තලම දිස්ත්‍රික්කය තුළ මැද කන්නයේ මුං වගාව සාර්ථකව සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාගය පවසයි. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම...
Read more
PROVINCIAL
අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික වී වගාව සිදු කිරීමේ සැලැස්මක්…..
Chathurani Jayasuriya
-
January 13, 2021
0
වස විස නොමැති කෘෂිකර්මාන්තයක් ගොඩ නැගීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් අම්පාර දිස්ත්‍රික්කයේ යල් කන්නයේ කාබනික ආදර්ශන වී වගාව ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ව...
Read more