20 C
Sri Lanka
Friday, October 23, 2020

SCS

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...

කෘෂි -කාළගුණික උපදේශනය (ඔක්තෝබර්-නොවැම්බර්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසතුළදී ලැබිය යුතු සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බීජ සහතික කිරීමේ සේවයේ නව සාමාජිකයන් බීජ පනත පිළිබදව දැනුවත් කෙ‍රේ.

බතලගොඩ බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාලය විසින් හෙට දිනයේදී පුහුණු වැඩමුළුවක් සංවිධාන කර තිබේ. එහි ඒකක භාර නිලධාරී එන්.ජී.ඔස්මන් මහතා සදහන් කළේ බතලගොඩ වී...

මන්නාරම මුරුක්කන් ප්‍රදේශයට බීජ සහතික කිරීමේ නව කාර්යාලයක්.

මන්නාරම මුරුක්කන් පුදේශයේ බීජ සහතික කිරීමේ ප්‍රාදේශිය කාර්යාලයක් ලබන 31 වනදා විවෘත කිරීමට නියමිත වේ. ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් ‍විජේකොන් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ...

පරන්තන් ප්‍රදේශයට නව බීජ පර්යේෂණාගාරයක් ළගදීම

බීජ ගුණාත්මය තහවුරු කිරීමේ අරමුණින් නව බීජ පර්යේෂණාගාරයක් වීවෘත කිරීම කිරීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලක්මිණි ප්‍රියන්තා...

මෙරට සියලුම බීජ පර්යේෂනාගාර නිලධාරීන් ලබන 17 වනදා පේරාදෙණියට.

මෙරට සියලුම බීජ පරීක්ෂණ කටයුතුවල නිරත කාර්ය මණ්ඩලය ලබන 17 වනදා පේරාදෙනිය මධ්‍යම බීජ පර්යේෂණාගාරයට කැදවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ සහකාර...

බීජ නිෂ්පාදනයට කැමති ගොවීන්ට බීජ සහතික කිරීමේ සේවයෙන් ඇරයුම්.

බීජ නිෂ්පාදනයට කැමති ගොවීන් සදහා එම අවස්ථාව ලබා දීමට සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවය පවසයි. ඒ අනුව, ඒ සදහා වන අයදුම්පත්...

වගාවන්ට වින කරන කුහුඹුවන් ගැන දැනුවත් කිරීමක් අද ගාල්ලේදී

ගාල්ල අවට ප්‍රදේශවල වගා කටයුතුවලට හානි සිදු කරන කුහුඹු විශේෂයක් මර්දනය කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ගාල්ල ලබුදූවේදී පැවැත්වේ. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ...

බීජ පරිහරණය කරන්නන් බීජ පනතේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව ගැන පැහැදිලි කිරීමක්.

මෙරට සිටින බීජ පරිහරණය කරන්නන් එම කටයුතුවල නිරතවීමට බලයක් ලබා ගැනීම සදහා ගන්නෝරුව බීජ සහතික කිරීමේ හා පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණ ලියාපදිංචි විය...

ජල හිගයට මුහුණ දිය හැකි කෙටි කාලීන බෝග ගැන බීජ සහතික කිරීමේ සේවයෙන් සොයා බැලීමක්

පවතින ජල හිගතාවය යටතේ භාවිත කළ හැකි කෙටි කාලීන වී ප්‍රබේධයන් පිලිබදව ගන්නෝරුව බීජ සහතික කිරීමේ සේවය විසින් මේ දිනවල සොයා බැලීම් සිදු කෙරේ. ඒ...

Must Read

බීජ සහතික කිරීමේ සේවයෙන් බීජ ව්‍යවසායිකයින්ට ඇරයුම්…

ගුණාත්මක බීජ පාරිභෝගිකයින් හට ලබාදීම සදහා කටයුතු කරන බීජ නිෂ්පාදකයින් සහ බීජ ව්‍යවසායිකයින් හට අත්වැල් සැපයීමට නිරතුරුව කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
- Advertisement -

ලාහුගල , පානම ගොවි කාන්තාවන් ගෙවතු වගාවෙන් සවිබල ගැන්වේ

අම්පාර ලාහුගල හා පානම ප්‍රෙද්ශවල ගොවි කාන්තාවන් දිරිමත් කිරීම සදහා විහේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම කාන්තාවන්...

අම්පාරේ රටකජු අස්වැන්න ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

අම්පාර පානම ප්‍රදේශයේ රටකඩු ගොවීන් දිරිමත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී....

වී වගාවේ නිරත ගොවීන්ට බතලගොඩින් පණිවිඩයක්….

එළඹ ඇති මහ කන්නයේ වී වගා කටයුතුවල යෙදීමේදී ගොවි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව බතලගොඩ වී පර්යේෂණ හා...